tag:blogger.com,1999:blog-1142664932489180.comments2024-03-17T02:44:32.837-07:00යාං හෑල්ලම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comBlogger8402125tag:blogger.com,1999:blog-1142664932489180.post-23780743724432201972024-03-06T08:19:54.102-08:002024-03-06T08:19:54.102-08:00iphone 13 pro max price Thanks for sharingiphone 13 pro max price Thanks for sharingBest 4 Saleshttps://www.blogger.com/profile/08540975204075076260noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-56081841496484126852023-04-12T19:18:33.231-07:002023-04-12T19:18:33.231-07:00මම හිතුවේ රවියා තමා ෂෝට් නෝට් එක ලියල තිබ්බේ කියල ...මම හිතුවේ රවියා තමා ෂෝට් නෝට් එක ලියල තිබ්බේ කියල ... හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-22859153041370448642023-04-11T22:13:26.014-07:002023-04-11T22:13:26.014-07:00උන්න හැටියට මලා මදෑ!" කිව්වා සේ;
"නිකං...උන්න හැටියට මලා මදෑ!" කිව්වා සේ;

"නිකංම ඉන්න මට අහල ගියත් මදෑ!" කිව්වාසේ; "එසේ විචාළ බමුණාණණට 'හෙම්බා බමුණාණෙනි, මෙතෙක් කල් මුළුල්ලේ තොප ගේ ගෙන් බස් පමණකුත් නො ලදින් ඊයේ දවස් 'අරුණු' යන බස් පමණ ලදුම්හ. ඒ විතරකුත් ලත් නියා වේ දැයි සිතා, 'ලදුම්හ, බමුණාණෙනි, කීම්හ' යි වදාළ සේ
මේ තරමින් හෝ ලිවීම පිළිබඳව අවංක ආදර ස්තූතිය!

අනේ ඉතින් ඊ ළඟට "උම්මග්ග ජාතකෙන්" අහගන්නේ නැතිව ලියපං!

'සුරංගිව" දයාබරත්වයෙන් මතක් කලා කියලත් කියපං!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-33569461592353599282023-04-10T01:55:08.099-07:002023-04-10T01:55:08.099-07:00හනේද කියන්නෙ? මේවත් පෝස්ට්ද? "හරියට ලියපඃ පූස...හනේද කියන්නෙ? මේවත් පෝස්ට්ද? "හරියට ලියපඃ පූසිගෙ පුතෝ, නැතනං මග් බොගේ ඇට තලනවා" 🤣😂😉නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-57294945656672679832023-04-10T01:54:15.040-07:002023-04-10T01:54:15.040-07:00අර ළගදි ගත්ත එකෙන් කොටලද මේක ලිව්වේ? mlhd!අර ළගදි ගත්ත එකෙන් කොටලද මේක ලිව්වේ? mlhd!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-8816773490860370812023-04-09T21:23:38.614-07:002023-04-09T21:23:38.614-07:00"හිරේ ගියත් සැපයි දිගට රහට ලියලා" කියල ව..."හිරේ ගියත් සැපයි දිගට රහට ලියලා" කියල විජේවීරත් කියල තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-86795705134655340762023-04-09T00:31:00.598-07:002023-04-09T00:31:00.598-07:00මේක නම් ජාමේ බේරගන්න ලියපු එකක්,,, අර පොඩි උන් නාග...මේක නම් ජාමේ බේරගන්න ලියපු එකක්,,, අර පොඩි උන් නාගෙන වරෙන් නැත්නම් තෝ කෝටුමස් කරනවා කිව්වම ඇග තෙමාගෙන එනවා වගේ.... හෙහ් හේ.........Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-20761229241122336372023-04-08T22:29:48.115-07:002023-04-08T22:29:48.115-07:00ටිකක් ඉන්ටකෝ.....ටිකක් ඉන්ටකෝ.....ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-64234483780389941932023-04-08T22:29:17.618-07:002023-04-08T22:29:17.618-07:00විස්සාස තියන්න එපා.විස්සාස තියන්න එපා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-53082456590504777792023-04-08T22:28:46.110-07:002023-04-08T22:28:46.110-07:00ආ මේං මේ යකා ඒ ගමන කොකිස් වැටක් ගහලාආ මේං මේ යකා ඒ ගමන කොකිස් වැටක් ගහලාම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-74358876602145191252023-04-08T22:28:17.236-07:002023-04-08T22:28:17.236-07:00ඒක කරයි මාළුඒක කරයි මාළුම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-62046609539519921742023-04-08T22:27:56.092-07:002023-04-08T22:27:56.092-07:00නෑ. ඒක නං තිබ්බෙ බොන්නයි දවල් තරු පෙන්නන්නයි නෙ.
නෑ. ඒක නං තිබ්බෙ බොන්නයි දවල් තරු පෙන්නන්නයි නෙ.
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-69812238642892230152023-04-08T22:27:19.007-07:002023-04-08T22:27:19.007-07:00ඔය වැට තිබ්බ නං එදා අරම වෙන්නෑ.
ඔය වැට තිබ්බ නං එදා අරම වෙන්නෑ.
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-37770366342264688642023-04-08T22:26:56.472-07:002023-04-08T22:26:56.472-07:00අන්නේකයි. පොරොන්දුව වැඩියත් එක්ක කරල තියෙන්නෙ.අන්නේකයි. පොරොන්දුව වැඩියත් එක්ක කරල තියෙන්නෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-48023885313848299172023-04-08T22:26:21.203-07:002023-04-08T22:26:21.203-07:00බණ්ඩි කියතක් නෑනෙ මහත්තයා. තිබ්බත් අපේ ගෙදර එක්කෙන...බණ්ඩි කියතක් නෑනෙ මහත්තයා. තිබ්බත් අපේ ගෙදර එක්කෙනාට හුරු නෑ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-16139351847997555502023-04-08T22:25:40.965-07:002023-04-08T22:25:40.965-07:00ආං ඒම කිව්වං තමයි ඒකෙ සාහිත්‍ය රසය ගානට මාළු පිනි ...ආං ඒම කිව්වං තමයි ඒකෙ සාහිත්‍ය රසය ගානට මාළු පිනි එක්ක කලවං වෙලා එන්නෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-68507925147491157172023-04-08T22:24:55.971-07:002023-04-08T22:24:55.971-07:00නැත්තං හිරේ යන්ටද කියන්නෙ?නැත්තං හිරේ යන්ටද කියන්නෙ?ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-7758237905259360552023-04-08T22:24:34.938-07:002023-04-08T22:24:34.938-07:00මේකට නං හද සසල වුනා. මාත් යන්නෝනි දවසක මේක බලං එන්...මේකට නං හද සසල වුනා. මාත් යන්නෝනි දවසක මේක බලං එන්න.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-4909747155966091272023-04-08T22:23:52.252-07:002023-04-08T22:23:52.252-07:00ලයිසන් දීල තියෙන්නෙ ජයරත්න. ඒකයි.ලයිසන් දීල තියෙන්නෙ ජයරත්න. ඒකයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-66476965964391781602023-04-08T22:23:10.790-07:002023-04-08T22:23:10.790-07:00ළඟ නං ඉතිං නාන කාමරේ තමා.ළඟ නං ඉතිං නාන කාමරේ තමා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-25882820982138784792023-04-08T20:32:27.094-07:002023-04-08T20:32:27.094-07:00ලියවිල්ල මේ හැටි අගේ කරන එක හරි නෑ මලේ.... උඹේ පරණ...ලියවිල්ල මේ හැටි අගේ කරන එක හරි නෑ මලේ.... උඹේ පරණ ලිපි කියවද්දී හිත ගිහින් නවතිනවා උඹ ලිව්ව කලේ මතකවලට... අපිට මෙහෙම අසාධාරණ කරන එක සාධාරණ නෑ... බ්ලොග් ලිව්වා උනාට අපි උඹේ රීඩර්ලා...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-23389204586328144912023-04-08T20:26:26.115-07:002023-04-08T20:26:26.115-07:00ඔබ බොහෝ වසර ගණනාවකට පසුව ලියන්නට පටන් ගෙන! එය; ඔබග...ඔබ බොහෝ වසර ගණනාවකට පසුව ලියන්නට පටන් ගෙන! එය; ඔබගේ පාඨකයින් හට සතුටු දනවන ආරංචියක් වනවා සේම අප කණ්ඩායමටද ඉතාමත් සතුටු දායක ආරංචියක් වූවා.
මෙම ලිවීම දිගටම පවත්වාගෙන යනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු!

එසේම ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ; "බ්ලොග් සඟරා" කොළමේද "පුනරුප්පත්ති" කොළමේද ප්‍රදර්ශණය කෙරේ.

සඳකඩපහන සින්ඩිය යනු අවකාශයේ යාවත්කාලීන වන විශාලතම සිඬියයි.
ඔබගේ අඩවිය තුල අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එයට බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-52712349635915284492023-04-08T18:34:41.110-07:002023-04-08T18:34:41.110-07:00**************************අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-45301258661051961862023-04-08T17:50:50.277-07:002023-04-08T17:50:50.277-07:00සුරංගයාගේ යාන්තං නෑමෙන් මතුවූ කුණු හත්තට්ටුව හා පර...සුරංගයාගේ යාන්තං නෑමෙන් මතුවූ කුණු හත්තට්ටුව හා පරන බැනියම් ලංකට් වලින් අපවිත්‍රවූ දොළ යලි පිරිසිදු කිරීමේ මහා පුන්චකර්මයට පිනට ලැදි පවට බර බ්ලොග් ලියන්නනෝ සහභාගි වෙත්වා...කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-59240003584882333072023-04-08T17:44:19.864-07:002023-04-08T17:44:19.864-07:00බොට මේ ඩිංගිත්ත ලියන්නද තට්ටයා මහතා තට්ටේ කෙස් පැල...බොට මේ ඩිංගිත්ත ලියන්නද තට්ටයා මහතා තට්ටේ කෙස් පැලවෙනකම් දගලලා ඩැස්කියා අනුන්ගේ වාහන පිනට ඉල්ලං රවි ලොක්කා බත් වෙඩිල්ලෙන් හොදිනාගෙන කොළොම්පුරයා වන මංවහන්සේ නමි කොලුවාගේ අපූරු මගපෙන්නිමෙන් පාරවරද්දාගෙන මේ ගෙට්ටුව තිබ්බේ? කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com