tag:blogger.com,1999:blog-1142664932489180.post6529315600346951393..comments2024-03-17T02:44:32.837-07:00Comments on යාං හෑල්ල: තේ ගස යට හෙවත් Under the tea tree - 3 (බෙහෙත් ගැහිල්ල, දළු කැඩිල්ල)ම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-1142664932489180.post-33547934419408432492016-09-23T09:22:53.952-07:002016-09-23T09:22:53.952-07:00ආයි එච්චරයි. මං කෑගැහුව “මේක ඇරපියෝ. මාත් මේක අස්ස...ආයි එච්චරයි. මං කෑගැහුව “මේක ඇරපියෝ. මාත් මේක අස්සෙ ඉන්නෝ“ කියල.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-82427378165390500512016-09-23T09:22:08.670-07:002016-09-23T09:22:08.670-07:00තේ ගස්වල තියෙන පිනි එක්ක මඩ ගැවිලා.තේ ගස්වල තියෙන පිනි එක්ක මඩ ගැවිලා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-64870449988915315652016-09-23T09:21:23.447-07:002016-09-23T09:21:23.447-07:00හරිනං අන්න ඒ සින්දු තමයි තහනං කරනන් ඕනිහරිනං අන්න ඒ සින්දු තමයි තහනං කරනන් ඕනිම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-42896006273281256302016-09-23T09:19:58.594-07:002016-09-23T09:19:58.594-07:00සුදු යකඩ කෑල්ලක්ද?සුදු යකඩ කෑල්ලක්ද?ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-81070040008587323722016-09-23T09:19:30.263-07:002016-09-23T09:19:30.263-07:00ඔපිසර මහත්තය අර අයිටී ලමිස්සි එක්ක කොම්පිවුටරේ හදා...ඔපිසර මහත්තය අර අයිටී ලමිස්සි එක්ක කොම්පිවුටරේ හදාගන්නව කිව්ව නේද? කොම්පිවුටරේ කෙසේ වෙතත්.........ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-13266410359036491782016-09-23T09:18:08.557-07:002016-09-23T09:18:08.557-07:00එයා හරිම නාකයි.එයා හරිම නාකයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-82230322744392960842016-09-21T21:57:25.868-07:002016-09-21T21:57:25.868-07:00https://en.wikipedia.org/wiki/Ruddy_mongoose
රවි ව...https://en.wikipedia.org/wiki/Ruddy_mongoose
රවි වගේ ලස්සනයි ඒත් ඌට තට්ටෙ තාම නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-63805063330788209992016-09-21T00:29:48.711-07:002016-09-21T00:29:48.711-07:00මාතර පැත්තෙ සොරඩිවලට කියන්නේ කරඬි ගානවා කියලයි. හැ...මාතර පැත්තෙ සොරඩිවලට කියන්නේ කරඬි ගානවා කියලයි. හැබැයි මේ කෘෂිරසායනික යෙදීම නම් කොහෙත්ම අනුමත කරන්න බෑ. අපේ පැත්තේ කාබනික පොහොර යොදා තේ වගා කිරිමේ ව්‍යාපෘතියක් තියෙනවා. ඒවගෙන් නෙලන අමුදළු කිලෝවක් රු. 100/- කට අලෙවි වනවා. Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-21011725533447180102016-09-20T22:51:40.031-07:002016-09-20T22:51:40.031-07:00තේ දළු කඩන එකේ රඟ මාත් හොඳට දන්නවා. ගිනි අව්වෙ වේල...තේ දළු කඩන එකේ රඟ මාත් හොඳට දන්නවා. ගිනි අව්වෙ වේලීගෙන, මහ වැස්සෙ තෙමීගෙන, තේ උල් ඇනගෙන කඩන්න ඕනි හවස දළු ලොරිය එන්න කලින්. ඊට පස්සෙ වතුර වලටයි කවරෙ බරටයි කියල අඩු කරන කොට තමයි මළ පනින්නෙ. ඒ මදිවට උංගෙ තරාදිය අපේ දළු වල බරට ඇදෙන්නෑනෙ...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-28015451302136384322016-09-20T21:02:02.987-07:002016-09-20T21:02:02.987-07:00හප්පට සිරි. මුගේ ලස්සෙ පැනල නේද.හප්පට සිරි. මුගේ ලස්සෙ පැනල නේද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-19465475595291173172016-09-20T09:28:23.244-07:002016-09-20T09:28:23.244-07:00ඉංදික උංට කොපු ඕනෙත් නෑ අප්සැට් එකකුත් නෑ
ප්‍රා ඉ...ඉංදික උංට කොපු ඕනෙත් නෑ අප්සැට් එකකුත් නෑ

ප්‍රා ඉතිං දැනුත් එහෙමනෙඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-41818618674731903262016-09-20T09:28:14.962-07:002016-09-20T09:28:14.962-07:00ඉංදික උංට කොපු ඕනෙත් නෑ අප්සැට් එකකුත් නෑ
ප්‍රා ඉ...ඉංදික උංට කොපු ඕනෙත් නෑ අප්සැට් එකකුත් නෑ

ප්‍රා ඉතිං දැනුත් එහෙමනෙඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-29481740155267425562016-09-20T02:45:07.156-07:002016-09-20T02:45:07.156-07:00තව ටික දවසකින් බ්ලොග් ලියන්නෙත් බදුල්ලෙ එවුන් විතර...තව ටික දවසකින් බ්ලොග් ලියන්නෙත් බදුල්ලෙ එවුන් විතරක් වෙයිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-84865507430240020042016-09-20T01:04:54.342-07:002016-09-20T01:04:54.342-07:00මාතර පැත්තෙ 'මකුලත' කියන්නෙත් ගිණිසීරියා ව...මාතර පැත්තෙ 'මකුලත' කියන්නෙත් ගිණිසීරියා වලටමයි නේද බං? ඔව්වගෙන් තේ වලට අමුතු රසයක් ලැබෙනවයි කියනවානෙ.
කූඩැල්ල නම් සමහරුන්ට ඇලජික් වෙන සතෙක්.නිකන්ම කඩල දාපුවාම තුවාලෙ හොඳවෙන්නෑ.
ලක්සපතියාට සුභ පැතුම්..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-37964025699942842222016-09-19T23:59:42.006-07:002016-09-19T23:59:42.006-07:00අතේ තිබුණු සේසතම යටකරලා මාත් තේ අක්කර 02 ක් වැව්වා...අතේ තිබුණු සේසතම යටකරලා මාත් තේ අක්කර 02 ක් වැව්වා. තාම නඩත්තුව විතරමයි. අවුරුදු 03 කටත් වැඩිය බලන් ඉන්න වෙලා. ගිනිසැරට නියඟයක් එද්දි ඒ ගින්නටත් පිච්චෙනවා. ඕං ඕක තමා කුඩා තේ වතු හිමියාගේ ඉරණම. කොහොම වුණත් මේ ලියවිල්ල වටිිනාම එකක්. Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-55611666086357934922016-09-19T09:02:05.971-07:002016-09-19T09:02:05.971-07:00පඳුරකිං ගාන නෙමෙයි අක්කරේට ගාන තමයි සාමානයෙං කියන්...පඳුරකිං ගාන නෙමෙයි අක්කරේට ගාන තමයි සාමානයෙං කියන්නෙ පාතරට අක්කරේකට දළු කිලෝ හයසී්යක්ලු ගාන මාසෙකට. වැඩේ කියන්නෙ සමහරු කියනව ඕක අටසීයලු, දාහලු. ඒක නෙමෙයි වැඩේ. ඒ අයට අක්කරේ දිග පලල හොයාගන්න බෑ. හැබැයි දවස් 7 න් 7 ට තමයි නියම ගාන දළු කඩන්න. මෝරන්නෙ නැති නියම දල්ල.

ගහේ දල්ලනෙ කඩන්නෙ. එතකොට ගහ මට්ටමට එද්දි සමහර දලු කඩන්නෙ පහලින් කොලයක් දෙකක් තියලා. ඒ විදිහට ගහට ඉතුරු කරන කොල මෝරලා තද කොල පාටට ඉතුරු වෙනවා. ඒවා තමයි ගහට ජීවත්වෙන්න උධව්වෙන්නෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-25164432126546428842016-09-19T08:57:12.226-07:002016-09-19T08:57:12.226-07:00මානවිකා
අනේද කියන්නෙ අක්කේ (නැත්තං නගේ). ඔය රවි උන...මානවිකා
අනේද කියන්නෙ අක්කේ (නැත්තං නගේ). ඔය රවි උන්නැහැ ලියන එව්ව කියෝලා මටත් අර ආදිත්‍යගෙ ගෑනිට වගේ කෝමාවක් හැදෙයි

ප්‍රසන්නයි
ඇත්ත සම්පූරනෙං ඇත්ත. හෝතඹයා බොහොම ලක්ෂණ සතෙක්ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-71639257991036578702016-09-19T07:56:56.254-07:002016-09-19T07:56:56.254-07:00අඩේ... එහෙම කෑල්ලකුත් තිබ්බ නේන්නං...අඩේ... එහෙම කෑල්ලකුත් තිබ්බ නේන්නං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-56285940743504950842016-09-19T07:54:03.663-07:002016-09-19T07:54:03.663-07:00කවරේද නෙමේ කොපුවේය.කවරේද නෙමේ කොපුවේය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-27438037653887086002016-09-19T07:53:19.140-07:002016-09-19T07:53:19.140-07:00එතකොට, පතුලෙ වතුර ජුන්ඩක් තිබ්බ කලේට ගල්කැට පිරෙව්...එතකොට, පතුලෙ වතුර ජුන්ඩක් තිබ්බ කලේට ගල්කැට පිරෙව්වෙ නයෙක් වෙන්ඩැති?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-11867561686035583322016-09-19T07:52:19.544-07:002016-09-19T07:52:19.544-07:00සුදු යකඩ කොහෙද මලකඩ කන්නෙ සිරිසේන.සුදු යකඩ කොහෙද මලකඩ කන්නෙ සිරිසේන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-72610178264157052482016-09-19T07:51:33.189-07:002016-09-19T07:51:33.189-07:00සුරංග, දැන් හරියට පිලිවෙලට දලු කඩනව කියමු. එහෙම උන...සුරංග, දැන් හරියට පිලිවෙලට දලු කඩනව කියමු. එහෙම උනොත් ගහේ දලු ඉතුරුවෙන්නෙම නෑ නෙ. එතකොට කොහොමද ගහ නොමැරි වැඩෙන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-59662350172026841252016-09-19T06:13:07.684-07:002016-09-19T06:13:07.684-07:00කාක්කො කොහෙද බොල වතුර අදින්නෙ.කාක්කො කොහෙද බොල වතුර අදින්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-21455684534996606692016-09-19T06:11:51.573-07:002016-09-19T06:11:51.573-07:00චැහ්.. මොනා උනත් රවී අයියට හෝතඹුව කියන එක හරි මදි ...චැහ්.. මොනා උනත් රවී අයියට හෝතඹුව කියන එක හරි මදි නේද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-59876202581577941272016-09-19T04:22:42.717-07:002016-09-19T04:22:42.717-07:00තේගස් යට බිමට එලිය වැටෙන්නෙ නැති කළුවරෙන් ඇති වෙනත...තේගස් යට බිමට එලිය වැටෙන්නෙ නැති කළුවරෙන් ඇති වෙනත් ප්‍රයෝජන කවරේද?

ඔය නන්චි කියලා කියන්නෙම බදුල්ලෙ උං ඉතරද කොහෙද? ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.com