tag:blogger.com,1999:blog-1142664932489180.post4517212300271894868..comments2024-03-17T02:44:32.837-07:00Comments on යාං හෑල්ල: ලෙඩ්ඩු බැලීම හෙවත් Patient watchingම.ලි.ර. සුරංගhttp://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-1142664932489180.post-62544018513482667912016-10-06T06:00:04.013-07:002016-10-06T06:00:04.013-07:00ක්රීම් ක්රැකර් භංග වේවා..!
යකෝ මුං ඕන ලෙඩෙක් බලන...ක්රීම් ක්රැකර් භංග වේවා..!<br />යකෝ මුං ඕන ලෙඩෙක් බලන්න අරන් යන්නෙ අර කොට්ට සයිස් ක්රීම් ක්රැකර් නෙව.ගෙඩ්ගරට එන මිනිහෙක් වත් කන්නෙත් නෑ ඔව්ව.<br />ලෙඩාගෙ විස්තරේ ආයෙ ආයෙ අහන එක නම් පුදුම කරදරයක් තමයි අප්පා.ඒත් ඉතින් මුකුත් කියන්නත් බෑ නෙ.හිතවත් කමටනෙ අහන්නෙ.තව දෙයක්,ඔය දෙන උපදෙස් හරි හදල දෙන කන්ටැක්ට් හරි වැඩ කරන වෙලාවල් තියනවා හොඳටම.<br />හොඳම වැඩේ තියන තත්වෙ බලලා කරන්නෙ මොකද්ද කියල තීරණේ කොරන එක.<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-7637330049909523932016-10-05T15:18:04.494-07:002016-10-05T15:18:04.494-07:00//ඒ අතරේ සමහරු තමුංගේ ගමේ කෙනෙක්ගේ නංගි කෙනෙක් බැඳ...//ඒ අතරේ සමහරු තමුංගේ ගමේ කෙනෙක්ගේ නංගි කෙනෙක් බැඳපු ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ පුතා වන කොහෙදෝ ඉස්පිතාලෙක දොස්තර මහත්තයෙක් ලවා අයිසියූ එකේ දොස්තර මහත්තයාට කතා කරවන්නට හදයි. // ඒ පරිච්චේදය නම් නියමයි. සුරංගගේ නිරීක්ෂණ ශක්තිය නම් ඉහලයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-64032471928630877442016-09-28T09:43:52.757-07:002016-09-28T09:43:52.757-07:00මං හිතුවෙ චිත්තරපටිවලයි, තෙල්නාට්ටි වලයි විතරයි මල...මං හිතුවෙ චිත්තරපටිවලයි, තෙල්නාට්ටි වලයි විතරයි මල් ගෙනියන්නෙ කියලා. හැබැහින් එහෙම දැකල නෑනෙ ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-90521230074419822312016-09-28T09:43:39.010-07:002016-09-28T09:43:39.010-07:00ඌ එක ගමනක් බට ගලවං මැරෙන්න හැදුවලු.ඌ එක ගමනක් බට ගලවං මැරෙන්න හැදුවලු.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-32404436553329207742016-09-28T00:38:08.001-07:002016-09-28T00:38:08.001-07:00මෙන්න සීල් එක මෙන්න සීල් එක ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-63171041390659762342016-09-28T00:37:28.572-07:002016-09-28T00:37:28.572-07:00ඌ එක ගමනක් බට ගලවං මැරෙන්න හැදුවලු.ඌ එක ගමනක් බට ගලවං මැරෙන්න හැදුවලු.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-28210025688251141552016-09-28T00:36:32.899-07:002016-09-28T00:36:32.899-07:00මං හිතුවෙ චිත්තරපටිවලයි, තෙල්නාට්ටි වලයි විතරයි මල...මං හිතුවෙ චිත්තරපටිවලයි, තෙල්නාට්ටි වලයි විතරයි මල් ගෙනියන්නෙ කියලා. හැබැහින් එහෙම දැකල නෑනෙ ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-30806662689182984522016-09-28T00:34:32.163-07:002016-09-28T00:34:32.163-07:00බයවෙලා වෙන්ටැබයවෙලා වෙන්ටැම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-41694143879644901082016-09-28T00:33:31.716-07:002016-09-28T00:33:31.716-07:00බයට වෙන්නැති බයට වෙන්නැති ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-59131749405754595012016-09-28T00:32:22.781-07:002016-09-28T00:32:22.781-07:00මං කම්මැලිකමට ගෙදර හිටලා "ළෙඩ උනා" කිව්ව...මං කම්මැලිකමට ගෙදර හිටලා "ළෙඩ උනා" කිව්වත් අපේ ඔපිස්සකේ අය එනවනෙ මාව බලන්න ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-72623730060596542482016-09-28T00:26:02.936-07:002016-09-28T00:26:02.936-07:00එව්වා කවුරුවත් කියවන්නෙ නෑණේ.එව්වා කවුරුවත් කියවන්නෙ නෑණේ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-40407479544253151992016-09-28T00:24:36.900-07:002016-09-28T00:24:36.900-07:00ප්රසන්නයියාගේ නෝනේ බ්ලොග් නොබලන බවට මෙන්න සාක්කිප්රසන්නයියාගේ නෝනේ බ්ලොග් නොබලන බවට මෙන්න සාක්කිම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-23605004940039232612016-09-28T00:22:53.037-07:002016-09-28T00:22:53.037-07:00මට මතක නෑ. ඔව් මතක නෑ මට මතක නෑ. ඔව් මතක නෑ ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-74725125452362841422016-09-28T00:16:02.316-07:002016-09-28T00:16:02.316-07:00දැං මිනිහට ගුනයි. ඉරිදා ටිකට් කපයි දැං මිනිහට ගුනයි. ඉරිදා ටිකට් කපයි ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-75027578459235137202016-09-27T03:16:39.253-07:002016-09-27T03:16:39.253-07:00නෑ නෑ මේ එයා නෙවෙයි.මේ බිරින්දෑ පාර්ශ්වයේ එක්කෙනෙක...නෑ නෑ මේ එයා නෙවෙයි.මේ බිරින්දෑ පාර්ශ්වයේ එක්කෙනෙක් ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-55748005316931707232016-09-27T03:11:41.458-07:002016-09-27T03:11:41.458-07:00මක්වෙනවද දාන්න දාන්න මක්වෙනවද දාන්න දාන්න ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-44291633114666708722016-09-27T03:08:51.205-07:002016-09-27T03:08:51.205-07:00පුංචි අම්මගේ ඇඩිල්ල ඉක්මනින් ඉවරවුන එක නම් අපරාදේ....පුංචි අම්මගේ ඇඩිල්ල ඉක්මනින් ඉවරවුන එක නම් අපරාදේ.... හිහ්.Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-41710886860555946032016-09-27T00:47:17.024-07:002016-09-27T00:47:17.024-07:00පව් අෆ්පාපව් අෆ්පාමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-51593340482586867152016-09-27T00:21:40.329-07:002016-09-27T00:21:40.329-07:00හැක් හැක්... සුරංග පුංචි අම්ම ගැන ලියල තියෙන එක මර...හැක් හැක්... සුරංග පුංචි අම්ම ගැන ලියල තියෙන එක මරු. ගතා ගොලල්ලෑලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-32648606622573782952016-09-26T23:46:42.025-07:002016-09-26T23:46:42.025-07:00අඩේ කාලෙකින් අඬන පුංචම්මා කරලියට ගෙනැල්ලා. මරු අනේ...අඩේ කාලෙකින් අඬන පුංචම්මා කරලියට ගෙනැල්ලා. මරු අනේ ඔහොම යං ඔහොම යාංං.Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-21931989380712923192016-09-26T23:08:33.103-07:002016-09-26T23:08:33.103-07:00මේකෙ කොපියක් අපේ රෝහලේ මූණු පොත් පිටුවෙ දාන්න අවසර...මේකෙ කොපියක් අපේ රෝහලේ මූණු පොත් පිටුවෙ දාන්න අවසරද.Generalhttps://www.blogger.com/profile/16541303337579372768noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-81627380543563998692016-09-26T08:38:40.271-07:002016-09-26T08:38:40.271-07:00ආච්චියේ......... මෙන්න මේ සීයා මගෙ හෝඩිපොත ගත්තෝ.....ආච්චියේ......... මෙන්න මේ සීයා මගෙ හෝඩිපොත ගත්තෝ....ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-5821829382129515702016-09-26T06:21:00.954-07:002016-09-26T06:21:00.954-07:00වැරදියි. හලාන්තයකින් අවසන් වන වචන වලට පමණයි එක යන ...වැරදියි. හලාන්තයකින් අවසන් වන වචන වලට පමණයි එක යන ප්රත්යය එකතු කරන්න පුලුවන්. වෙසක් පොසොන් යනු ඉංග්රීසි වචන නොවේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-50356562060154697422016-09-25T21:50:31.675-07:002016-09-25T21:50:31.675-07:00බලන්න එන වුන් කොච්චර වාතයක්ද කියල දන්නෙ ලෙඩාම තමයි...බලන්න එන වුන් කොච්චර වාතයක්ද කියල දන්නෙ ලෙඩාම තමයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1142664932489180.post-75812181214960739872016-09-25T20:53:49.403-07:002016-09-25T20:53:49.403-07:00මාත් එහෙමයි. මං ඉන්නකොට බලන්න එනවට කැමතිත් නෑ. ඒත්...මාත් එහෙමයි. මං ඉන්නකොට බලන්න එනවට කැමතිත් නෑ. ඒත් සමහරු ආසයිනේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com