මෙහි අඩංගු සියලු ඡායාරූප ප්‍රවීන ඡායාරූප ශිල්පී ම.ලි.ර. සුරංග මයා විසින් ජංමග දුරකථනයෙන් ලබාගත් දුර්බල ඡායාරූපයෝය. පොටෝ කොපි ගැසීම, අච්චු ගැසීම, ගල් අච්චුවේ මුද්‍රණය, ලඟ තබා ගැනීම, විකිණීම, මැදපෙරදිග රටවල පෙන්වීම, සැටලයිට්වල පෙන්නීම, VHS, VCD, DVD තැටි විකිණීම, ළමුන් බය කර බත් කැවීමට යොදාගැනීම, අසල්වැසියන්ගේ වැටවල්වල එල්ලා රණ්ඩු සරුවල් ඇතිකර ගැනීම, අලි ඇතුන් එළවීමට, පැල් රැකීමට යොදාගැනීම තහනම්ය.
 |
කඩවුණු ඉරි |
 |
අවු වැසි නොඑන අවුකන පිළිමය |
 |
පැළුණු ගලක්? |
 |
අතවැනුවට නොවැටී මං මුලාවේ |
 |
ගණංකරුවන් ලවා හදවා කලාකරුවන් වෙනුවෙන් නම් කළ වැව |
 |
මල් පාතාලේ |
 |
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා.... |
 |
මහ බඩගින්නටත් සුපර් |
 |
දේවාලයක් වූ සෑයක් |
 |
විස්තරය |
 |
දේවාලයක් නොවූ දාගැබ |
 |
වග විස්තර |
 |
පන්සලේ පොකුණ |
 |
ගලේ කෙටූ ගිණුම්කරණය |
 |
දුර පෙනෙන තැනි තලා.... දුරකථන කණු නගා..... |
 |
තනි අත්වැට - ඇරයුම්ගල |
 |
නයිත් නොයන - නාග පොකුණ |
 |
ගල් කරාම - බත් ඔරු |
 |
දානය දුන් ශාලාව |
 |
සිංහයා දියවුණු සිංහ පොකුණ |
 |
කණ්ඨක චේතිය |
 |
පෙර වෙඩි තැබීම (Pre-shoot) තහනම් |
 |
කළු දිය පොකුණ - “ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්" කියවූ තැන |
 |
පැහැරගත් මහනුවර උරුමය - අනුරාධපුර "නුවර වැව" |
 |
වෙස්සගිරියේ ගල් ඇඳ |
 |
වංගුවෙ - ගෙදර |
 |
ආරාමයක් වූ දාගැබ |
 |
සම්භාවිතාවයේ අහඹුව - පොල්කරු හමුවීම |
 |
ලෝවැඩ සඟරාවෙන් |
 |
රවියානෝ කොමිස් ගසා වැඩ අහවර නොකළ වෙහෙර |
 |
බෝඩ් එක කියොවන්න |
 |
ගලක් උඩ පොකුණක් |
 |
වාඩිය |
 |
පරණ සනී ගෙනත් දමනු |
 |
බලන්න හසන්ත මහත්තයෝ මේ පොකුණ |
ලස්සන ෆොටෝ ටික. විස්තර එක්කම දාපන්කෝ පොළොස් කොට්ටෝරුවෝ!
ReplyDeleteලියන්නට කම්මැලියි
Deleteමූ මැරිල නෑ...
ReplyDeleteG වතුන් අතර
Deleteසංචාරයක අපුරු රූපමය කතාවක්. අර ගල පැලුණු තැනට අපේ දැතිහුලහා තුමා ගියා කියලා හිතුනේ මට විතරද. ෂුවර් එකටම අර ගජබින්න අතාරින්න ඇත්තේ ඔය ගල ලඟ ඉඳන් තමා.
ReplyDeleteඒක මේ පරණ කකුලක් ගැන කතාවක්නෙ
Deleteතොපි දෙන්න අහුවෙයව් මට තනි තනියම...
Deleteඅපි දෙන්නා තනියම හවුවෙන්න?
Deleteඔව්. තනි තනියම...
Deleteවෙන වෙනම
Deleteඔව් වෙන වෙනම කෝච්චියකට හරි කමක් නෑ අහුවෙයව්...
Deleteසමහර තැන් ටච් වෙලා නෑ.. උඹේ පොඩි හරි විස්තරයක් එක්ක තිබ්බානම් තමයි වටින්නේ :/
ReplyDeleteලියන්න තිබ්බා නං තමයි වටින්නේ.
Deleteවික්ටර් රත්නායක ලියපු කෙටි කතාවක් වගේ
ReplyDeleteආං අර කලු දිය පොකුණ ගාවදියි ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක් කියෙවුවෙ. එතැන්ටත් 4 ගාතෙ සිග්නල් ඇත.
Deleteමට ලියන්ඩ ගොඩක් දේ තියෙනව මේ ගැන.
ReplyDeleteපිහිය මැදං එන්ට
Deleteපිහිය මදින්නෙ මල් කපන්ඩනෙ. මේකෙ කිතුලක පොටෝ එකක් තිබුණද?
Deleteබසවක්කුලමට මුකුත් ලියලා නැත.
ReplyDeleteඑහෙම එකකුත් තියෙනවද?
Deleteවංගුවෙ - ගෙදරෙට යටින් තියන ඒක
DeleteKoo anee wisthare?
ReplyDeleteවිස් නං දෙන්නං. උඹ කෝමත් තර නොවැ.
Deleteහොර ගෙඩියා විස්තර කෝ?
ReplyDeleteවිස්ත්ර නෑ.
Deleteතාම හොයනවා.
හෙලා දකිමි. ඔවු, ඉඳගෙන.
ReplyDeleteහිටිච්චාවයි.
Deleteපුදුම පොලොස් කොට්ටෝරුවෙක් නේ. කරතොත් කරපං හරියට. නැත්නං බැහැපං එළියට.
ReplyDeleteවැල කෑරලා
Deleteහුකෑස් බොලේ... ඒ පොළොස් කොට්ටෝරුවා වයසට ගියාම වෙන්ඩැති.
Deleteඉහත පාඨය කුමන ස්ථානයක දොරේ ගසා තිබුණක්ද?
Deleteමේ මොන ලබ්භක්ද ? කෝ යකෝ හෑල්ල ?
ReplyDeleteවචන දහසකින් කියන දේ එක ඡායාරූපයකින් කියවේ.
Deleteඔය ඡායාරූප බරගානකිං කියන්ඩ බැරි කාරණා උඹේ එක වාක්‍යකින් දෙකකින් කියැවේ. ඒකයි මෙච්චර පෙරැත්ත කරන්නෙ ආපහු ලියහං ලියහං කියල. හැබැයි තව මාසෙයක් ඇතුලත මොකුත් ලිව්වෙ නැත්තං චූටි මැණිකෙට කොන්ත්‍රාත් එක දීලා උඹේ කකුලක් කඩවනව...
Deleteඅර දාගෙයි පුවරු ලිපි දෙකේ තියෙනව, මිහින්තලේ ආරාමය මැනේජ් කරපු හැටි. මුදල් ගැන කටයුතු කරන්න හැම විටම තුන් දෙනෙක් ඉන්න ඔ්නෙ. පැවිද්දන් සහ ඔවුන්ගෙ නෑයන් ගාවා නොගත යුතුයි. ආරාමික ගොඩනැගිලිවල නඩත්තුවට වාර්ෂිකව කළ යුතු දේ, ඒ වගේම රාජකාරි කරපු එක එක තනතුරුවලට දීපු පාරිශ්‍රමික, එක එක ගම්මානවලට පැවරුණු රාජකාරි...
ReplyDeleteමං ඔය ගැන ලිව්වා කාලෙකට කලින්
අපේ හැත්ත ඒ මැද ඉඳං පවුල් පිටිං පොටෝ ගන්නවා. හරියට නිකං Acoounts ටියුට් එකක මැද පිටුවෙ හිටියා වගේ.
Deleteහුකෑස් යකෝ...!
Deleteඔය කටුසෑය වගේම තව තැනක් තමා අභයගිරියෙ තියෙන බහිරව මුරගල්... ඒව වටේට ගොඩනැගිලිත් හදල, බහිරව දේවාල කරල, පඬුරුත් ගැටගහනව. තව, අභයගිරියෙ වැලිමලුවෙ ඇතුලෙ තියෙන නාගරාජ මුරගල්වවල පාන්දර හෙලුවෙන් ඇවිත් හුණු ගානව, එක එක ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න කියල.
ReplyDeleteඑතන දැනටමත් කපුවො දෙන්නෙක් එක දිගට වැඩ. හරියට ෂෙඩ් එකේ පොම්ප දෙකෙං තෙල් ගහනව වගේ.
Deleteමීට අවුරුදු පහකට - දහයකට විතර උඩදි කපුවො හිටියෙ නෑ කටු සැයෙ. මිනිස්සු තම තමන්ගෙ විශ්වාසෙට බාර හාර වෙන එක විතරයි තිබුණෙ. දැං බිස්නස් ලයින් එකට බැහැල. ඒකත් එක ක්‍රමයක් ලංකාවෙ රැකියා උත්පාදනයට.
Deleteඅර සිංහ පොකුණෙ 1890දි විතර ගත්ත පොටෝ එකක තියෙනව, සිංහයගෙ මූණ. ටිකක් විතර යාපහුවෙ සිංහය වගේ. ඒ කියන්නෙ අපේ අවුරුදු දෙදාස් පන්සීයක සඟිස්කුරුතෙ ගැන ආඩම්බර වෙන උං ම තමා කඩල තියෙන්නෙ...
ReplyDeleteමෙතන තියෙනව මං කියපු පොටෝ එක
Deleteහුටා. මේ පහල ඉන්න සිංහය මං දැක්කෙ නෑනෙ. මං හිතුවෙ අර උඩිං කට “ඕ“ කියල රවුං කරං ඉන්න උරුලෑවා වගේ එකා තමා සිංහයා කියල.
Deleteඒ උරුලෑව වගේ එකා මයෙ හිතේ මකර තොරණෙ ඉන්න කිඹිහි මුහුණ වෙන්නැති. ඔය සිංහයගෙ කටෙං වතුර ගළාගෙන එන විදිහට, පීල්ලක් හැටියට තමා ඔය සිිංහ පොකුණ හදල තියෙන්ඩැත්තෙ. නාන පීල්ලක්...
Deleteඅවුකණ මං යනකොටත් අර ගල පැළිල තිබුණෙ. සමහරවිට ඔතනට අර රජ පවුලත් එක්ක ගියපු ජේ ආර් මොකක් හරි කියන්ඩ ඇති අපේ රටේ පම්පෝරිය ගැන.
ReplyDeleteමං හිතන්නෙ ඒක රැජින ගෙනා ගලක්. ඒකයි පැල්ල තියෙන්නෙ.
Deleteහිතපංකො ඉතිං. ඔය ගලකුත් පටෝගෙන ප්ලේන් එහෙක ආව හැටි රැජිණ...
Deleteජේ.ආර්. ද ගියේ ජෝන් කොතලාවලද. රැජින එක්ක.
Deleteකරුණාකර පැලුනු ගලේ සෙල්ලිපිය කියවන්න. ඒකෙ තියෙන්නෙ ජේ ආර් ජයවර්ධන උතුමාණෝ සමග සැපත් වුණා කියල...
Deleteසර් ජෝන් කොතලාවල ගියෙ සීගිරියට.
අර වෙස්සගිරියෙ ගල් ඇඳේ් පොටෝ එක මට ණයට දියං මලයා. ප්‍රකාශන කටයුත්තකට...
ReplyDeleteබයි ද වේ, වෙස්සගිරියෙ චිත්‍ර පොටා් ගැහුවෙ නැද්ද?
එව්වා ඕන කෙනෙක්ට ගන්න අයිතිය තියෙනව. ආයි අහන්න දෙයක් නෑ. වෙස්සගිරියෙ චිත්‍රත් තියෙනවද? මං දන්නෑනෙ. මං ගියෙ ඔය ගල් ඇලේ ගාවට විතරයි. එතන්ට ආපු ගමක ආතල සීයල සෙට්ටෙකකට ඒ සෙට්ටෙකේ හිටිය ඉස්කෝල මහත්තෙක් වගේ පොරක් කිවුවා එතන රහතන් වහන්සෙලා 3 දෙනෙක් ද කොහෙද දිගෑදිලා සුව පහසුවෙ හිටි තැනක්ලු. අනේද කියන්නෙ.
Deleteසමනල කතාවක් නෙව... ඔය ගයිඩ්ලා කියන දේවල් අහගන්ඩ ඉතිං සීගිරිය, වෙස්සගිරිය වගේ තැංවල ම යන්ඩ ඔ්නෙ. පණපිහිටුවලා, නයි සීරුවෙන් හිටවලා තියලා කියන්නෙ.
Deleteකළුදිය පොකුණ ආරාමෙ කොහොමද අදටත් තියෙන නිස්කලංක ශාන්ත ගතිය? ඈ...
ReplyDeleteබොට තව ප්‍රශ්න නැද්ද? තියෙනවනං ඒ ටික ශ්රංගයට ‘පිරිමි‘ කරල ඇරහං මෙතන දැන්නැතුව.
Deleteහිටපු ගමං කැළඹෙනවනෙ.
Deleteතෝ කොහෙද බොල මකබෑවිල හිටියෙ මුචලින්දයො...? දැං එනව මෙතන මට මේල් කරන්ඩ කියාගෙන. දුප් කිව්වෙ මේ ටෝච් පාරත් කාගෙන...
Deleteඋඹ ඔය මොන්ගල් ගතිය ගන්න මොනවද පාවිච්චිකරන මත්ද්‍රව්‍ය.ඉත්තෑවෙක්ට කියලා xx ඇරගෙන මැරියං
Deleteප්‍රොෆයිල් එකෙන් ඇවිත් කෙලින් අභියෝග කරන්ඩ බැරි කොන්ද පණ නැති වැල්පෙනෙල කැඳයෙක්. වෙන එකක් තියා "පුක" කියල ලියාගන්ඩ ධෛර්යයක් නෑ.
Deleteඒයි පොලොස් කොට්ටෝරුවා
ReplyDeleteකොහෑක් කොහෑක්..
Deleteටිකක් සාරුක් කානුත් වගෙ...තවත් මෝඩකම පෙන්නන්ඩ එපා මෝඩයෝ
Deleteඔක්කොමත් හරි. ඔයාගේ මීඩියා යුනිට් එකකුත් ඉඳලා නෙව. අර තුමාගෙ මේ තුමාගෙ වාගෙ අලංකාරදර්ශනමවලා.
ReplyDeleteසුරා මාතිය බොරැ නොකර ලිවිවා නමි නේද හොද ?
ReplyDeleteIf you're attempting to lose fat then you absolutely have to start following this brand new custom keto meal plan.
ReplyDeleteTo create this keto diet service, certified nutritionists, fitness couches, and top chefs joined together to produce keto meal plans that are useful, suitable, economically-efficient, and satisfying.
Since their first launch in early 2019, 100's of clients have already remodeled their figure and health with the benefits a proper keto meal plan can give.
Speaking of benefits; in this link, you'll discover eight scientifically-proven ones provided by the keto meal plan.